Monday, April 1

கலகொடஅத்தே ஞானசார தேரர் என்பவர் யார்


கலகொடஅத்தே ஞானசார தேரர் என்பவர் யார் என்பது பற்றி சிங்கள மொழியிலான ஒரு இணையத்தில் வெளியிடப்பட்டிருந்த சில தகவல்களை இங்கு தருகிறோம்.

யார் இந்த கலகொடஅத்தே ஞானசார தேரர்

சம்பவம் நடந்த திகதி - 2000.4.14 (புத்தாண்டு தினம்)
நேரம் - அதிகாலை 2 மணி
இடம் - கிரேன்பாஸ்
செலுத்திய வாகனம் - 6 ஸ்ரீ 5444
குற்றச் சாட்டு,

மேற்குறித்த தினம் மேற்குறித்த இடத்தில் மதுபோதையில் மேற்படி வாகனத்தைச் செலுத்தி முச்சகரவண்டி ஒன்றை மோதி முச்சக்கரவண்டிச் சாரதி ரவீந்திர குமார என்பவருக்கு பலத்த காயம் விளைவித்து தப்பிச் சென்றமை.

பின்னர் பொலீசார் பின்தொடர்ந்து சென்று கைது செய்தமை. நிமிர்ந்து நிற்க முடியாத நிலையில் பேதையில் இருந்த காரணத்தால் பொலீஸ் நிலையம் அழைத்து விசாரிக்கபபட்ட போது அதிக மது போதையில் இருந்தமை தெரிய வந்தது.

வழக்கு இலக்கம். 6315-2000 –ஒன்பது குற்றச் சாட்டுக்கள்

தீர்ப்பு-
2000 செப்டெம்பர் 20ம் திகதி நீதிமன்றில் சகல குற்றங்களையும் ஏற்றுக் கொண்டதன் காரணமாக 10000 ரூபா அபராதம் விதிக்கப்பட்டுள்ளது.

குற்றவாளியின் பெயர்- கலகொடஅத்தே ஞானசார தேரர்

முகவரி- இல-615, ராஜகிரிய

அச்செய்திப பற்றி முழுவிபரம் கீழே வருமாரு-

බොදු බල සේනාව සංවිධානයක් වී පෙරට පැමිණියේ බොදුනු ජනතාවගේ ආධ්යාත්මය නගා සිටවන්නයි. නමුත් දැන් ඒ සියල්ල අමතක කර සිදුකරන්නේ ගලගොඩඅත්තේ ඥානසාර නම්වු චීවරධාරියාගේ සහ ඩිලන්ත විතානගේ නම්වු එන්ජීඕ කප්පිත්තාගේ මානසික අසහනය සමනය කරගැනීමට රටතුල මුස්ලිම් විරෝධයක් සහ මුස්ලිම් වරුන්ට එරෙහි ත්රස්තවාදයක් ඇති කිරීමයි. මේ බව අප අපගේ ලිපි වලින් දැනුම් දුන්නෙමු.

මේ ලිපියෙන් පෙන්වා දෙන්නේ ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියා අධ්යාත්මික ගුනවගාවට කිසිසේත්ම නොසුදුසු අධ්යාත්මය නැතිකරගත් අන්තවාදී චීවරධාරියෙකු බවයි. ගලගොඩඅත්තේ ඥානසාර නම්වු චීවරධාරියා 2000 වසරේ අප්රේල් 14 එනම් සිංහල අවුරුදු දා පාන්දර 2කට අධික ලෙස බීමත්ව අංක 6 ශ්රී 5444 දරණ මෝටර් රථය බලපත්ර නොමැතිව පලවමින් ග්රෑන්ඩ්පාස් හිදී ත්රීවීල් රථයක් හප්පා එහි රියදුරු වු රවීන්ද්ර කුමාර් නැමැත්තාට බරපතල තුවාල සිදුකර පලාගොස් ඇත. පසුව පොලීසිය විසින් මෙම චීවරධාරියා පසුපස පන්නා ගොස් අල්ලාගෙන ඇති අතර ඒ අවස්ථාවේ මෙම චීවරධාරියා කෙලින් සිටීමට නොහැකි ලෙස බීමත්ව සිට ඇත. පොලසීසියට ගෙනවිත් සිදුකළ ස්වශන පරීක්ෂණයේදී කහපාට කොටස කොලපාට වී රතු ඉරද පන්නා ගොස් ඇත.

පසුව ග්රෑන්ඩ්පාස් පොලීසිය විසින් රාජගිරියේ අංක 615 හි පදිංචි ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියාට එරෙහිව නඩු අංක 6315ஃ2000 යටතේ කොලඹ 12 රථවාහන වැරදි සම්බන්ධ අධිකරණයේ චෝදනා 9ක් යටතේ නඩු පවරා තිබේ. බලපත්රයක් නොමැතිව බීමත්ව රිය පදවා තුවාල සිදුකොට පැනයාමට අමතරව පොලීසියේ රාජකාරියට බාධා කිරීමද මීට ඇතුලත්ය. 2000 සැප්තැම්බර් මස 20 දා අධිකරණයේදී සියළුම චෝදනා වලට වරද පිළිගත් ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියාට අධිකරණය විසින් රුපියල් 10இ000 ක දඩයක් නියම කර තිබේ.

§ මෙසේ බරපතල ලෙස බුද්ධ ශාසනයේ විනය උල්ලංඝනය කළ පුද්ගලයෙකුට සංඝනායක හිමිවරුන් දුන් දඩුවම කුමක්ද?
§ රාජකීය පන්ඩිත ලෙස නම්බු නාම දුන්නේ බීමත්ව රියපදවා හප්පා නොනවත්වා ගොස් පොලීසියෙල් අල්ලා නඩු දැමු පුද්ගලයෙකුට නොවේද?
§ මෙවැනි බේබදු අයිආර්සී කාලරයන් සිවුරක් හැදි පමණින් ලැබෙන සමාජ වටිනාකම කොපමණද?
§ අද ඔහු එයිනුදු පෙරට ගොස් අන්යාගමිකයන්ට එරෙහිව බුද්ධ ධර්මයේ නාමයෙන් සාමාන්ය ජනතාව අතර වෛරය ගොඩ නගනවා නොවේද?

පාර්ලිමේන්තු මංත්රී අශෝක අබේසිංහ මහතා පවසන පරිදි අප රට 2005 දී ලොව මත්පැන් භාවිතයෙන් තිබුණේ 69 වන ස්ථානයේයි. 2013 දී අප ලෝකයෙන්ම 4 වන ස්ථානයට පැමිණ ඇත. 2005 දී භාවිතා කර ඇති ඒකපුද්ගල මත්පැන් ප්රමාණය ලීටර 4.5 කි. නමුත් 2013 ලීටර් 12.5 ක් දක්වා එය ඉහල ගොස් ඇත. මෙවැනි බේබදු ඥානසාරලා අධ්යාත්මය ඔසවන නායකයන් බවට පත්ව ඇති රටක මෙම දත්ත අරුමයක් නොවේ.

No comments:

Post a Comment