பெபிலியான பெஷன்பக் தாக்குல் சம்பவத்தின் போது பொலீஸார் முன்னிலையில்
தாக்குதல் மேற்கொண்டவர்களைத் தடுக்காது பொலீஸார் பார்த்துக் கொண்டிருந்தது
அவர்களது தவறேயன்றி அது அரசின் தவறல்ல என்று ஸ்ரீலங்கா சுதந்திரக்கட்சியின்
பொதுச் செயலாளரும் சுகாதார அமைச்சருமான மைத்திரிபால சிரிசேனா
தெரிவித்துள்ளார்.
இன்று கொழும்பில் நடந்த ஊடகச் சந்திப் பொன்றில் ஊடக வியலாளர் கேட்ட
கேள்விக்குப் பதில் அளிக்கும போதே அவர் இதனைத் தெரிவித்துள்ளார். அவர்
மேலும் தெரிவித்ததாவது,
அரசிற்கும் இச்சம்பவத்திற்கும் அல்லது அரசிற்கும் பொது பலசேனாவிற்கும்
எத்தகைய தொடர்பும் கிடையாது. பொலீஸார் அச்சம்பவத்தை வேடிக்கை
பார்த்திருந்தது அவர்களது தவறே தவிற அரசின் தவறல்ல. இருப்பினும் இதன் பின்
இவ்வாறு நடக்காது பார்த்துக் கொள்வோம் என்று குறிப்பிட்டதாக முன்னணி ஊடகம்
ஒன்று செய்தி வெளியிட்டுள்ளது.
அது கீழ்வருமாறு,
බොදුබල සේනා සංවිධානය සමග රජයේ කිසිම සම්බන්ධයක් නැති බවත් විවිධ අරමුණු
ඇති අය මෙවැනි ප්‍රකාශ කළ හැකි බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන
මහතා පවසයි.
කොළඹදී අද (31) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකුගේ පැනයකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව පැවසීය.
පැපිලියානේ රෙදිපිළි අලෙවිසැලට ප්‍රහාරය එල්ල වන විට පොලිස් නිලධාරීන්
කිසිදු පියවරක් නොගෙන බලාසිටියේ එසේ නම් මන්දැයි මාධ්‍යවේදීන් එහිදී
ඇමතිගෙන් විමසු විට හෙතෙම කීවේ එසේ නම් ඒ නිලධාරීන්ගේ වැරැද්දක් බවයි.
කෙසේ වුවද මෙවැනි ක්‍රියා මින් ඉදිරියට සිදුනොවීමට වගබලා ගන්නා බවද පොලීසිය
හමුදාව නීතිය හා සාමය ආරක්ෂා කිරීමට යොදවන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
එවැනි ප්රචණ්ඩ ක්‍රියා රජයක් ලෙස හෙළාදකින අතරම අදාළ ක්‍රියාවන්ට සම්බන්ධ අයට නීතිමය පියවර ගන්නා බව අමාත්‍යවරයා කීවේය.
මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජය හා තමිල්නාඩු ප්‍රාන්ත
රජය අතර හටගෙන ඇති මතගැටුම නොබෝ දිනකින් පහව යනු ඇතැයි තම විශ්වාසය බවද
ඇමති මෛත්‍රිපාල එහිදී වැඩිදුරටත් පැවසුවේය.
No comments:
Post a Comment