post from Jaffna Muslim
1.19/04/2012 -දඹුල්ල
හයිරියා මස්ජිදයට මද්යම රාත්‍රීයේ පෙට්‍රොල් බෝම්බ ප්‍රහාරයක් හා ගල් මුල් ප්‍රහාර
2.20/04/2012 දඹුල්ල
හයිරියාමස්ජිදය ඉවත්කරන්නයි රංගිරි විහාරස්ථානයේ විහාරාධිපතිගේ ප්‍රධානත්වයෙන් උද්ගෝශන හා
පල්ලියට ප්‍රහාර,පලියාට එතුල්
වී ප්‍රහාර.
3.24/07/2012 -කුරුණෑගල
දැදුරු ඔයගම අල්-අක්රම් දේවස්ථානය ඉදිරියට භික්ෂුන් ප්‍රමුක 150 කට අධික පිරිසක් කලහකාරී ලෙස හැසිරීම.
4.29/07/2012 දින රාත්‍රියේ
භික්ෂුන් පිරිසක් විසින් රාජගිරිය,ඔබේසේකරපුර හි පිහිටි මස්ජිදුල් දාරුල් ඊමාන් නැමැති
දේවස්ථානයට පැමිණ එය වසා දැමිය යුතු බව තර්ජනය.
5.21/04/2013 රාත්‍රීයේ
ගාල්ල හිරුම්බුර ජුම්මා මස්ජිද් එකට ගල් ප්‍රහාර-කන්නාඩි කුඩුවේ.
6.16/02/2013 -anti
muslim poster ...in few places galle
7.20/02/2013 කුරුනාගල්
පරකහදැනිය-ඇත්කන්දරාජ පන්සල ඉස්සරහ මුස්ලිම් විරෝදි පොස්ටර්.
8.21/6/2012 -ගාල්ල
අනුලාදේවි බාලිකා විදුහලට ඉස්ලාම් ගුරුවරයෙක් උවමනා නැති කියා දෙමාපියන් ගාල්ල ටවුමේ
උද්ගොශන-මුස්ලිම් තරුණයෙකුට පහරදීම්.
9.17/02/2012 -“බොදු බලසේනා” සමුළුව ආවරණයට ගිය නවමනි පුවත්පතේ මාධ්‍යවේදි “අහමෙඩ් රූමි” හා බීබීසී සදහා එම අවස්ථාව නියෝජනය කළ
වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්,ඔහුගේ සහයක අසාම් අමීන් හා එම සේවයේ
ඡායාරූප ශිල්පියා වරුන්ට තර්ජන කිරීම්.
10.17/02/2012-bodu
bala sena -anti- halal conference -in maharagama
11.13/02/2013 -අළුයම
නාරම්මල පොලිස් බල ප්‍රදේශයේ සියබලගස්කොටුව,කිලින්පොල යන ස්ථානයේ
මුස්ලිම් ජාතිකයන්ට අයත් කඩ 4ක් සදහා
නාදුන පිරිසක් විසින් ප්‍රහාරයක්
එල්ලකර තිබේ.
12.11/02/2013-කුරුනෑගල,නාරමබල හොරම්බාව ප්‍රදෙශයේ උදෑසන “සුබුහ්” සලාතය සදහා ගමන් කරමින් හිටි මුස්ලිම් ජාතිකයෙකුට නාදුනන පිරිසක් විසින් ප්‍රහාර එල්ල කර පලා ගොස් ගිය සිදිධියක්.
13.09/02/2013 මධ්‍යම රාත්‍රීයේ-මාතර
ගංදර මුස්ලිම් දේවස්ථානයටද තරුණයන් පිරිසක් විසින් ගල්වලින් ප්‍රහාර එල්ල කර ඇති අතර. දෙවස්ථාන භූමියටද පැමිණ බැනවැද ඇත.
14.31/1/2013 බ්‍රහස්පතින්දා
දිනයේ උදැසන-බොදුබල
සේනා ඇතුළු ජාතිවාදි හා අන්තවාදි
සංවිධාන මගින් සිංහල හා මුස්ලිම් ජනතාව අතර බේද ඇති කිරිම සඳහා ගෙනයන ප්රචාරයන්ට එරෙහිව බදුල්ල නගරයේ පත්‍රිකා බෙදමින් සිටි සමඅයිතිය ව්‍යාපාරයේ ක්‍රියාකාරීන්ට
බදුල්ල නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රී වරයකු වන දයාසිරි නැමැත්තා ඇතුළු මැරපිරිසක් විසින් පහරදී ඇත. සිය ජාතිවාදි ප්රචාරක
කටයුතු වලට එරෙහි වන්නන්ට දරුණු ඉරණමකට මුහුණ දීමට සිදුවේ යැයි ඔවුන් අනතුරු අඟවා ඇති බවද වාර්තා වේ.
15.31/01/2012 රාත්‍රීය-නිර්නාමික
පිරිසක් විසින් නුවර නගරයේ පිහිටි සිත්ති ලෙබ්බේ මාවතේ නාම පුවරුව මකා එය විද්‍යාර්ථ මාවත ලෙස නම වෙනස් කර ඇත.මෙ අතර නුවර මීරා මක්කාම් පල්ලියේ
තාප්පය මත මුස්ලිම්වරුන්ට තර්ජනය වන ආකරයෙන් “හරියට ඉදපං
මේක සිංහල රට යකෝ” යන වචනය මුද්‍රනය
තිබුනි.
16.09/01/2013 උදේ පාන්දර 2කට පමණ - නාදුනන මැර පිරිසක් විසින් මලවතු
ඔයා මස්ජිදයට
තුන්වෙනි වතාවටත්(3 rd time) ප්‍රහාරයක්
එල්ල කර තිබේ.
17.8/01/2013 -නීති විද්‍යාලයේ
පැවතිච්ච උද්ගෝෂණයේදි සිංහල රාවයේ ස්වාමීන් වහන්සේලා මුස්ලිම් වරයෙක් කියා සිංහල නීතීඥවරයෙකුට මැර ප්‍රහාර.
18.17/02/2013 -වාරියපොල
නගරයෙ දෙවනි වරටත් පැවත්වීමට නියමිතව තිබූ උද්ගෝශනයක් දෙශපාලක්ජන්ගේ මැදිහත්වීමෙන්
නැවතේ.
19.26/12/2012 -උඩුනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ පල්ලිය ආසන්නයේ
පිහිටි මුස්ලිම්
නිවසක් අසල නවතා තිබූ වෑන් රථයක් මහපාරට අවහිර වූවේයැයි යාබද ගමක් බලා දිවෙන පෞද්ගලික බස් රථයක සිංහල
තරුනයින් පිරිසක් වෑන් රථයේ මුස්ලිම් හිමිකරු සමග බහින් බස් වීමක් ඇතිකරගෙන තිබේ. එම සිද්ධිය ගැටුමක් බවට පරිවර්තනය වී ඇති අතර සිද්ධියෙන් තුවාල
ලැබූ කීප දෙනෙක් පේරාදෙනිය මහ රෝහලට ඇතුලත් කර ඇත.
20.29/12/2012-උඩුනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ සිංහල තරුනයින්
සිව්දෙනෙකු මුස්ලිම්
කඩයකට පැමින දුම්වැටි ලබාගෙන මුදල් නොදී යාමට උත්සාහ කල අවස්ථාවේ ඇවිලී ගිය බහින්බස්වීමක් ගැටුමක් ආසන්නයට
ම ගොස් පසුව සන්සිදුවී තිබේ.
21.30/12/2012 දින උඩුනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් ගොඩනැගිල්ලක
බලහත්කාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර ප්‍රදේශය පුරාම පිරිත් හා බන ප්‍රචාරය
කර තිබෙන අතර දැන් එය දිනපතා සිදුවේ.
22.27/10/2012
දින
(මුස්ලිම් ජනතාවගේ අවුරුදු හජ්ජි දිනයක්) අළුයම 2.30ට පමණ අනුරාධපුරය මල්වතු ඕය සිංහ කණුව ප්‍රදේශයෙහි පිහිටි මුස්ලිම් මස්ජිදයක් හා මුස්ලිම්
දහම්පාසලක් නාඳුනන මැර කණ්ඩායමක් විසින් ගිනි තබා තිබේ.
23.06/01/2012 - උදේ ඇතිවුනු
ගින්නෙන් තලවකැලේ ජාමිඋල් අන්වර් මද්රසා(ආගමික පාසල ) විනාශ වුනී.මෙම ගින්න නිසා මද්රසා ගොඩනැගිල්ලක් මුළුමනින් ගිනිබත්වී තිබූ අතර තවත් ගොඩනැගිල්ලක්
අඩවශයෙන් හානියට පත්වී ඇත.ගින්නට හේතුව විදුලිය කාන්දුවීමක් විය හැකි බව පොලිසිය පැවසුවත් ගින්නට හේතුව සැකසහිත බවයි ප්‍රදේශ වාසීන් පවසන්නේ.
24.05/01/2013 -අනුරාධපුර
මල්වතු ඔය මස්ජිදයට විරුද්ධව ස්වාමීන් වහන්සේලා උද්ගෝශන.
25.19/12/2012 දින බදුල්ල
පල්ලියේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙක් හා ව්‍යාපාරිකයෙක් වන ෆසාල් නැමැත්තාගේ නිවෙසට රාත්‍රියේ ආරක්ෂක නිල ඇදුමෙන් සැරසුණු පුද්ගලයන් හතරදෙනෙක් පමණ පැමිණ
නිවෙස සෝදසි කිරීමට අවශ්‍ය යයි පවසා නිවසේ තිබු රන් ආභරණ හා මුදල් තම සන්තකයට ගෙන පහුවදා පොලිසියට පැමිණ කට උත්තරයක් දෙන ලෙස පවසා තිබේ ,පසුවදා පොලිසියට ගිය පසු ,පොලිසියෙන් කිසිවෙකුත් රාත්‍රියේ සෝදිසි කිරීමට
නොයැවූ බවත් ප්‍රකාශ විය .
26.20/12/2012 දින ජෙමිල්
නමැති ව්‍යාපාරිකයාගේ නිවෙසට පැමිණි මංකොල්ලකරුවන් එහි තිබු වටිනා ජංගම දුරකථන දෙකක් සහා මුදල්ද රැගෙන පලාගොස් තිබේ.
27.18/12/2012 නිවෙසකට
පැමිණුනු තරුණයන් දෙදෙනෙක් ආයුධ පෙන්වා බියවද්දවා කාන්තාවක් පැළඳ සිටි ආභරණ සහා මුදල් රැගෙන
පිහි තුවාල ඇති කර පැන ගොස් තිබේ
,එම කාන්තාවගේ
ප්‍රකාශයට අනුව මොවුන් 22 ,23 අතර වයස්
කාණ්ඩයේ පසුවන්නන්.
28.23/12/2012 පෙරවරු
-බොදුබලසේනා පිරිසක් ඇඹිලිපිටිය නගරයේ පත්‍රිකා බෙදීමක් සිදුකර තිබේ. එම පත්‍රිකා බෙදීමෙන්
අනතුරුව චීවරධාරීන් දෙදෙනෙකු පැමිණ ඇඹිලිපිටිය පොලීසිය අසල වෙළඳාම් කරමින් සිටි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකුට අමාණුෂික ලෙස පහරදී ඇත.
29.03/12/2012-මහනුවර
කුණ්ඩසාලේ කෘෂි කාර්මික විද්‍යාලයීය මුස්ලිම් ශිෂ්යකයන්ට කිසිදු පූර්ව දැනුම්දීමකින්
තොරව ආහරය සදහා ඌරු මස් ලබා දීම.
30.24/11/2012 බදුල්ල
බදුලුපිටියේ මුස්ලිම්වරයෙකුට අයත් එළුවන් 6 දෙනෙක් පැහැරගෙන ඉන් එක් එළුවෙක් ව කපා කොටා මාර්ගයේ දමා තිබූ අතර එයට අදාල සැකකරුවන් පොලිස් අතඩංගුවට ගන්නා ලද අතර
පසුව ඔවුන් ඇප පිට නිදහස් විය.
31.22/11/2012-බදුල්ල දීන්
ෆන්සි ශොප් නම්වූ කඩයකින් -බුද්ද රූප සහිත අත්මෙස හමුවුනා කියා එම කඩ අයිතිකාරයා
අත්තඩංගුවට ගැනීම.
32.23/11/2012-එම
අයිතිකාරයා නිදහස් වුනු එකටත් ..මුස්ලිම් වරුන්ට විරුද්ධවත් බදුල්ල නගරයේ
..උද්ගෝශන
33.22/2/2013 අළුයම 2 කට පමණ-ගාල්ල,හිරුම්බුර(ගල්කෙටිය ) මුහිදීන් ජුම්මා
මස්ජිදයට ගල් ප්‍රහාර
34.16/02/2013 දින අළුයම
"මුස්ලිම් වියාපාර වර්ජන කර ලෙස සිංහල ජාතිකයන්ට තර්ජන කරමින්" ගාල්ලේ ප්‍රදෙශ කීපයක
පොස්ටෙර් හා බෙනර් ගසා තිබුනි,
35.04/02/2013 දින බොදු බල
සේනා සංවිදාන විසින් ගාල්ල සමගිවත්ත ප්‍රදෙශයේ මුස්ලිම් විරොදි අත්පත්‍රිකා බැදා
හැරේ.
36.30/01/2013 දින මුස්ලිම්
වියාපාර ස්ථානයක(Hidyaath grop of
companies) ප්‍රදර්ශන කර
තිබූ එල්-ඕ-එල්-සී (LOLC)සමාගමේ නාම
පුවරක් සිංහල රාවය ස්වාමීන්වහන්සේලාගේ
තර්ජන හැතුවෙන් ඉවත් කිරීම්.
37.13/05/2012
<>17-05-2012 -දඹුල්ල ප්‍රදේශයෙන් වහාම පිටත්වන්නයි මුස්ලිමි ජනතාවට තර්ජනයක් කරමින්
ලියුම්.
38.07/02/2013
<>10-02-2013 -නාඳුණන කන්ඩායමක් විසින් නාරම්බල නගරයේ ඇති සියලු මුස්ලිම් ව්‍යාපාර ස්ථාන වලට “2013 මාර්තුවේ උඹලගේ විනාශය” යැයි තර්ජනය කරමින් දීර්ඝ ලිපියක් තැපැල් කර
තිබේ.
39.19/01/2013
- දිනයේ මහරගම
නගරය නෝලිමිට් අභියස සිංහල රාවය සංවිධානයේ උද්ඝෝෂණයක්.
40.22/03/2012 -අමෙරිකා
ලංකාවට විරුද්ධව ගෙන ආ යොජනව සම්මත වීම සමගම මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන මඩවල
දෙල්දෙනිය වටරවුම (හවස 7ට විතර ) මුස්ලිම් නොවන කෙනෙකු රතිඤ්ඤා පත්තු කර
දුවගොස් ඇත.මුස්ලිම් වරුන් එසේ කරා කියා පෙන්වීමටයි ඔහු එම උත්සහය දරා තිබුනේ.
41.31/10/2011-බලපිටිය
කඩයක් හොරකම් කරන්නට පැමිනි තරුනයන් පිරිසකට පහර දුන් මුස්ලිම් ජාතික තරුනයන් පොලිසියට
යටත් වැයි.ඔවුන්ට ඉතා පහත් ආකාරයෙන් පොලිසියේ නිලධාරින් බෙන වැදින අතර, මුස්ලිම් විරොධි අදහස් පල කරමිනුත් බන වදී.
42.31/10/2011-බලපිටිය
කඩයක් හොරකම් කරන්නට පැමිනි තරුනයන් පිරිසකට පහර දුන් මුස්ලිම් ජාතික තරුනයෙක්ගේ ගැයකාට
නාදුනා පිරිසක් විසින් ගිනි තැබීම්.
43.31/10/2011-04/11/2011
-බලපිටිය
මුස්ලිම් කඩවල් වලට තර්ජනය,පහර දෙන්න පැමිනීම.බලපිටිය රේවත පාසලේ ඉගනුම්
ලැබූ මුස්ලිම් ලමුන්ගේ කලිසම් බලහත්කාරයෙන් ගලවීම.
44.04/11/2011-බලපිටිය
මුස්ලිම් වරුන් යහපතින් ඉන්න ඕනේ නම්.බලපිටියේ හොරකමට ආපු තරුණයන්ට පහර දුන් මුස්ලිම්
ජාතික තරුණයක් හා ඔවුන්ගෙ පවුලේ උදවිය ගමින් පිටව යන්න ඔනේ කියා ගමේ ස්වාම්නීන්වහන්සේලා බල කිරීමත් සමගම.පවුල් හතරක් ගමින් පිටව ගියා.
45.21/02/2013 -අම්බලන්තොට
මුස්ලිම් "අම්බලන්තොට හාර්ඩ්වෙයා" අයිතිකරු "අස්වර් හාජියාර්හට"
සිංහල ජාතික තරුණයන් 3ක් මුස්ලිම්
කඩයකට එවිත් තරජ්න
කර ගිහින් තිබේ.
46.24/01/2013 දින-කුලියාපිටිය
නගරයේ "මාතලේ වැද හාමදුරුවන්ගේ" ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙන "හැල
සිහල හිරු" සංවිදානය විසින් පවත්වපු උද්ගොශනයේ ලොකේ ප්‍රථම වතාවට
"අල්ලාහ්-දෙවියන් වහන්සේ" යන අරාබි වචන යොදවා පබයෙක් හදමින් එයට සත්ව රූපයක්ද දා..ටවුමෙ
වටේ පෙලපාලි ගිහින් අන්තිමට එය පුළුස්සා තිබුණි.
47.14/02/2013 -නුවර නගරයේ
"කෙප්පටිපොල පරපුර" නම්වූ පිරිසක් විසින් මුස්ලිම් විරොධි හා හලාල්
විරොධි අත්පත්‍රිකා.
48.11/02/2013 රම්බුක්කන
නගරයේ බොදු බල සේනා විසින් හලාල් විරොදි පොස්ටර්.
49.09/02/2013 වරකාපොල
නගරයේ සිංහල රාවය සංවිධාන විසින් හලාල් විරොදි හා මුස්ලිම් විරොදි උද්ගෝශන.උද්ගෝශන වීඩියෝ
ගතකරමින් සිටි මුස්ලිම් තරුණයන් ලෙස සෙලකෙන 2 කුට තර්ජන.
50.06/02/2013 -නිකාබ්
ඇදුමකින් සැරසී මහනුවර ජාතික ඉතුරු කිරීමෙ බැංකුවෙන් හොරකම් කරන්නට පැමිණි.හමුදා
සෙබෙලෙකු අත්තඩංගුවට
51.01/09/2011-අනුරාදපුර
ඕට්ටුපල්ලම්(ஒட்டுப்பள்ளம்) ප්‍රදේශයේ
අවුරුදු 300 කට වඩා පැරණි
පුරාන මුස්ලිම්වරයෙක්ගෙ සොහන් ගෙබකට
ප්‍රහාර.
52.25/05/2012-දෙහිවල
ගල්විහාර පාර දාරුර් රහ්මාන් මස්ජිදය ඉවත් කරගන්න ලෙස ඉල්ලමින් උද්ගොශන,ගල් ප්‍රාහර,ප්‍රහාර එල්ල කිරීමට උත්සහය. கொழும்பு மாவட்டம், தெஹிவளை கல்விஹாரை
வீதியில் உள்ள தாருர் ரஹ்மான் பள்ளிவாசலை அகற்றுமாறு கோரி பௌத்த
மதகுருமார்களின் தலைமையில் ஆர்ப்பாட்டம் செய்யப்பட்டதோடு
பள்ளிவாசலை தாக்கும் முயற்சியும் மேற் கொள்ளப்பட்டது.
53.28/05/2012 :කුරුනාගල
ආරිය සිංහල වත්තේ පිහිටා තිබේන "උමර් ඉබ්නු" කත්තාබ් කුර්-ආන් මද්රසාවේ මුස්ලිම්වරුන්
"පස්වේල් සලාතය" කිරීමට විරුද්ධව භික්ශූන්වහන්සේලා පිරිසක් උද්ගෝශන.පසුව එම
ස්ථානයේ "පස්වේල් සලාතය" කිරීම නවතී. குருநாகல் மாவட்டம், ஆரிய சிங்களவத்தையில் அமைந்துள்ள உமர்
இப்னு கத்தாப் குர்ஆன் மதரஸாவில் தொழுகை நடத்துவதை நிறுத்துமாறு பௌத்த மதகுருமார்களின்
தலைமையில் ஆர்ப்பாட்டம் செய்யப்பட்டதோடு அங்கு தொழுகை நடத்துவது
நிறுத்தப்பட்டது,
54.26/07/2012:දෙහිවල
පීරිස් මාවතෙ පිහිටි දාරුල් අර්කම් කුරාන් මද් රසාවේ පස්වේල් සලාතය කිරීම තහනම් කැරේ. கொழும்பு மாவட்டம்,
தெஹிவளை பீரிஸ் மாவத்தையிலுள்ள
தாருல் அக்ரம் குர்ஆன் மத்ரஸாவில் தொழுகை நடாத்தவதை அரசாங்கம் உத்தியோக
பூர்வமாக நிறுத்தியது.
55. 30/08/2012-කොලඹ වෙල්ලම්
පිටිය,කොකිලා වත්තේ
පල්ලියට කඩාවැදුනු පිරිසක්
මුස්ලිම් වරුන්ට තර්ජන කරයි. கொழும்பு மாவட்டம், வெல்லம்பிட்டி ,கொகிலா வத்தை பள்ளிவாசலினுள்
நுழைந்த சில பௌத்தர்கள் பள்ளிவாசலை தாக்கப் போவதாக எச்சரித்தனர்.
56.11/02/2013-හොරම්බාවේ
සිට කට්පිටියට රැකියාව සදහා ගමන් කරමින් සිටි මුස්ලිම් ජාතිකයෙක්ටත් නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
57.08/12/2012-නුවර නගරයෙ
මුස්ලිම් වියාපර වර්ජන කරණ ලෙස ඉල්ලමින් පොස්ටර්.සිංහල ජාතිකයන් අතරෙ එස්.එම්.එස් පැතිර යාම. கண்டி மாவட்டம்,கண்டி மாநகரத்தில் முஸ்லிம் வியாபாரிகளுக் கெதிராக சுவரொட்டிகள்
ஒட்டப்பட்டதோடு கைபேசிகள் வழியாக குறுங் செய்திகளும் அனுப்பப் பட்டன.
58.24/12/2012-බදුල්ල
මහියංගනේ පිහිටි මස්ජිදය අලුත් වැඩියා නොකරන ලෙස තර්ජන කරමින් පොස්ටර් හා අත්පත්‍රිකා. பதுளை மாவட்டம்,மஹியங்கனையில் அமைந்தள்ள பள்ளிவாசலை மீள் நிர்மாணம்
செய்ய வேண்டாம் என்று பௌத்த தீவிர வாதிகளினால் சுவரொட்டி ஒட்டப்பட்டதோடு
துண்டுப் பிரசுரமும் வெளியீடு செய்யப்பட்டது.
59.20/5/2010-කුරුනාගල
ගොකරල්ල ,අම්බන්පොල
නූරානියා ජුම්ම මස්ජිදයට එතුල් වූ පිරිසක් විසින් ප්‍රහාර එල්ල කර අතර පල්ලියෙ දෙපලට හානිකරයි.
No comments:
Post a Comment