நுவரெலிய நகரில் மாடு அறுப்பதும் மாட்டிறைச்சியும் தடை செய்யப்பட்டுள்ளதாக நகரசபைத் தலைவர் மகிந்த தொடம்பே கமகே அவர்கள் கூறுகிறார்.
மறைந்த இந்திர ரத்னா தேரரின் ஞாபகார்த்த உரையிலேயே அவர் இவ்வாறு இவ்வாறு கூறியுள்ளார்.
நகரில் மாடருக்கும் இடங்களையும் இறைச்சிக் கடைகளையும் மூடுவதற்கு அதரவு
வழங்கிய நகர சபை உறுப்பினர்களுக்கும் அவர் நன்றி தெரிவித்துள்ளார்.
இந்த செய்தியை அமைச்சர் ஒருவருக்கு சார்பான சிங்கள மொழிமூல இணையம் வெளியிட்டுள்ளது.
නුවරඑළිය නගරයේ ගව ඝාතන සහ ගව මස් තහනම් කර ඇතැයි නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අපවත් වී වදාල බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් වෙනුවෙන් ශෝකය පල කෙරුණු අවස්ථාවේදීය.
නගරයේ ගව ඝාතකාගාරය සහ මස් කඩ වසා දැමීම සඳහා සහයෝගය දුන් නගර සභාවේ සියළු මහජන නියෝජිතයන්ටද හෙතෙම ස්තුතියද පල කලේය.

No comments:
Post a Comment